Colombo Today Local News

ගාමිණී වියන්ගොඩ රාවය පුවත්පතේ කොටස් මිළදී ගනී !

පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සහ බෙදුම්වාදය පෝෂණය කිරීමේ අරමුණෙන් NGO රාශියක් ක්‍රියාත්මක කරන ගාමිණී වියන්ගොඩ රාවය පුවත්පතේ කොටස් මිලදීගෙන ඇති බව රාවය සේවකයින් පවසනවා.

කෙසේ වෙතත් මෙම කොටස් මිලදී ගැනීම සදහා මුදල් උපයාගත් ආකාරය සැකකටයුතු බවයි රාවය කාර්යමණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Related posts

කොළඹට මහා ජන ගගක්… ආණ්ඩුව ගෙදර යන තුරු නොනවතින අරගළය ඇරඹෙයි..

colombotoday

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

colombotoday

දීඝවාපිය දාගැබේ දකුණු ආයකය ආශ්‍රිත කැණීමෙන් ලෝහමය සිංහ රූප දෙකක් සොයා ගැනේ

colombotoday

අපේ තානාපති හරි.. යහපාලනය විවේචනය කළ චීන තානාපතිගේ ප්‍රකාශය චීන රජය අනුමත කරයි

colombotoday

හිඟය මකන්න මුඛ ආවරණ ලක්ෂ විස්සක් පිටරටින්

colombotoday

රනිල්ගෙන් මෝදිට ලිපියක්

colombotoday