Colombo Today Local News

රන්ජන්ට ජනපතිගෙනුත් කැපිල්ලක්..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිවුලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සබාපති පදවිය දැරූ සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා එම පදවියෙන් ඉවත් කර ඇත.

ඒ වෙනුවට හිටපු පළාත් සභා මන්ත්‍රී දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක කිත්සිරි මංචනායක මහතා පත්කර ඇත.

දිවුලපිටිය එජාප සංවිධායක ධූරය දැරූ රන්ජන් රාමනායක මහතා පසුගිය දා එම තනතුරෙන්ද ඉවත් කර තිබිණි.

Related posts

කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්ජින් 10ක් මිළදී ගනී

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරුන් 23කට ස්ථාන මාරුවීම්

colombotoday

එළුවන්ට රක්ෂණාවරණයක්

Admin

‘බෑන්ක් ඔෆ් චයිනා‘ කොළඹ එයි

colombotoday

කපිතාන් අසේල ධර්මසිරි මුදලට විකිනුනු හැටි පාපොච්චාරණය කරයි – රහස් හඩපටය මෙන්න

colombotoday

විදුලිය සොරකම් කළ පොදුජන පෙරමුණේ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday