Colombo Today Local News

බියර් මිල අඩුකිරීමෙන් බේබද්දො වැඩිවෙනවා.. විදුලි මෝටර්රථ මිල අඩු කිරීමෙන් විදුලි අර්බුධය දරුණු වෙනවා

බියර් මිල අඩු කිරීමෙන් කසිප්පු හා සැර මත්පැන් බීම කිසිසේත්ම අඩු වන්නේ නැති බවත් ඒ වෙනුවට සිදුවන්නේ අලුත් කණ්ඩායමක් මත්පැන් බීම බියර්වලින් ආරම්භ වන බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පලකලේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.

විදුලි මෝටර් රථවල මිල අඩු කිරීමෙන් සිදුවන්නේ මාර්ග තදබදය තවත් වැඩිවීම හා රටේ විදුලි අර්බුධය තවත් දරුණු වීම බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

ග්‍රාම නිලධාරීන්ගේ සියලු රාජකාරී වලින් ඉවත් වෙයි

Admin

කොළඹට විශේෂ ආරක්ෂාවක්

Admin

මහින්දගෙන් ජපාන අගමැතිට තුති

colombotoday

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගනී

colombotoday

ජනපති මෛත්‍රී දැන්ම යන්නෑ.. එන කන්නෙත් කොටල වපුරලයි යන්නෙ – විජිතමුණි සොයිසා

colombotoday

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නිදහස්

Admin