Colombo Today Local News

බියර් මිල අඩුකිරීමෙන් බේබද්දො වැඩිවෙනවා.. විදුලි මෝටර්රථ මිල අඩු කිරීමෙන් විදුලි අර්බුධය දරුණු වෙනවා

බියර් මිල අඩු කිරීමෙන් කසිප්පු හා සැර මත්පැන් බීම කිසිසේත්ම අඩු වන්නේ නැති බවත් ඒ වෙනුවට සිදුවන්නේ අලුත් කණ්ඩායමක් මත්පැන් බීම බියර්වලින් ආරම්භ වන බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පලකලේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.

විදුලි මෝටර් රථවල මිල අඩු කිරීමෙන් සිදුවන්නේ මාර්ග තදබදය තවත් වැඩිවීම හා රටේ විදුලි අර්බුධය තවත් දරුණු වීම බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

මැතිවරණ කොමිෂන් සභාව අදත් රැස්වෙයි

Admin

අමාත්‍ය නසීර් අහමඩ් නෙරපීමේ තීරණය නීත්‍යානුකූල බව අධිකරණය කියයි

Admin

සහරාන් ඇතුළු කණ්ඩායම අප්‍රේල් 20 කර තිබු පෙර පුහුණුවක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක දැන ඉදලා

colombotoday

දිනේෂ්ගේ යෝජනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම්.. සභාව කල්තැබේ

colombotoday

මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ 8 ක්

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා ගැන සුබ ආරංචියක්

Admin