Colombo Today Local News

“අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නෑ.. බුද්ධාගමටත් හානියක් නෑ” – ඇමති පා.ච. කියයි

යෝජිත නව ව්‍යවස්ථාවෙන් රට බෙදීමේ හෝ බුදු දහමට හිමි ස්ථානය අහිමිවීමේ අවධානමක් නැති බව ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

යෝජිත ව්‍යවස්ථාව සැකසීමේදී සෑම පක්ෂයකම අදහස් හා යෝජනා ලබාගෙන ඇති බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

නදීශා ප්‍රසිද්ධියේම ‘සිල් බිඳ ගනී’.. මඩු වල්ගෙන් තලන්න වෙයි!

colombotoday

රතන හිමිට ගම්මන්පිලගෙන් පැසසුම් !

colombotoday

මනූෂ මිලියන දාහක් ඉල්ලයි…

colombotoday

මොකක්ද මේ වහාබ්වාදයට වඩා දරුණු සලාෆි වාදය ?

colombotoday

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශනක්

Admin

උතුර-නැගෙනහිර එක්කර, සිංහල බෞද්ධයන් පන්නන කොන්දේසි 13 ගැන සම්බන්ධන් – රනිල් රහස් සාකච්ඡාවක් !

colombotoday