Colombo Today Local News

“වෙනස් මුහුණුවරකින් අපි ලංකාවේ ඊළමක් හදනවා” – තමිල්ණාඩුවේ වයිකෝ

ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් පිහිටුවීමේ උත්සහාය තවමත් අතහැර නොමැති බවත් වෙනස් මුහුණුවරකින් එම අරමුණ කරා යන බවත් තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ගොස් පැමිණි වයිකෝ චෙන්නායි ගුවන්තොටුපලේ දී ඉන්දීය මාධ්‍යට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබිනි.

‘‘මට වසර 16යි මාස 4ක කාලයක් ජිනීවා යාමට වීසා ලැබුනෙ නැහැ.මෙවර එම සැසිවාරයට සහභාගී වීමට අවස්ථාවක් ලැබුනා. එක පැයක හෝ විවේකයක් නොගෙන සැසිවාරය පුරාම ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වයට එරෙහිව කටයුතු කළා .ශ්‍රීලංකාවේ ආරක්ෂක හමුදාව විසින් සිදුකළේ යුද අපරාධ නොව දෙමළ ජන සංහාරයක් යැයි පෙන්වාදුන්නා.දෙමළ ඊළාම් අරගලය තවමත් අවසන් නැහැ.නව මුහුණුවරකින් එම අරගලය සිදු වෙනවා .

දෙමළ ඊළමක් පිහිටුවීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකියි.උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට එකම විසදුම දෙමළ ඊළමක් වෙනුවෙන් ජාත්‍යන්තරයත් කටයුතු කරන්න ඕනි කියල ජිනීවා සැසිවාරයේදී බලකලා.‘‘

Related posts

ගිවිසුම් කතා බොරු ඉන්ධන මිල පහල දාන්න පුලුවන්

Admin

කොළඹට එන ICC

Admin

කෙසෙල් කැනක් සොරකම් කර පලා යමින් සිටි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්

Admin

රට පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

colombotoday

ගෝඨාභය යන්නේ වැරදිපාරේ – දයාන් ජයතිලක

colombotoday

එජාපෙ අපේක්ෂකයා එජාප සම්මේලනයට පෙර !

colombotoday