Colombo Today Local News

ණයබර අඩුකරගන්න හම්බන්තොට චීනයට දුන්නා.. මහනුවර ජපානයට දෙනවා – අගමැති කියයි

ගතවූ වසර දෙකක කාලය තුළදී රටේ ණයබර අඩුකර ආදායම වැඩිකර විශාල සංවර්ධනයක් සිදු කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී පැවසීය.

චීන සමාගමකට හම්බන්තොට වරාය දීමෙන් ණය බර විශාල වශයෙන් අඩු වූ බවත්, මහනුවර නගරයේද ඒ ආකාරයේ හවුල් ව්‍යපාර ඇරඹීම සදහා ජපානය මේ වන විටත් කැමැත්ත පලකර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ කලින් මැතිවරණය පැවැත්වූයේ ණය ගෙවාගැනීමට නොහැකි නිසා යැයිද අගමැතිවරයා එහිදී කියා සිටියේ ය.

Related posts

දේශබන්දුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

කෝටි දොළහ හමාරක වංචාවක් සිදු කිරීම : ලක් පොහොර සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය FCID කැඳවයි.

colombotoday

අන්තරේ විරෝධයට පොලිසියෙන් ජල හා කදුලු ගෑස් ප්‍රහාර

colombotoday

මංගල සහ එමානුවෙල්ගේ ජිනීවා කසුකුසුව සහ රට පාවා දීම

colombotoday

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරිමේ යෝජනාව 23දා යුනෙස්කෝවට…

colombotoday

අධික මිලකට බඩු විකුණුවොත් බලපත්‍රය වෙනත් වෙළෙඳසැළකට

colombotoday