Colombo Today Local News

ප්‍රභාකරන්ගේ මස්සිනා, සිවාජිලිංගම්ගේ අණට CID ය නැවෙයි !

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අපහාස කිරීමේ සිද්ධියක් සහ මුල්ලවයික්කාල්හිදී පැවති සැමරුමක් උත්සවයක් ගැන කළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇතුළු තිදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

යාපනය පොලීසියේ අපරාධ පරීක්ෂණ ඒකකය මගින් අද (31) මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පසුගිය 21 වනදා උදෑසන ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ අපරාධ විමර්ශන ඒකකය මගින් මන්ත්‍රීවරයා කැදවා තිබුණු අතර, තමන්ට කොළඹට පැමිණිය නොහැකි බැවින් අවශ්‍යනම් යාපනයට පැමිණ තමන්ගේ ප්‍රකාශය ලබාගත හැකි යැයි සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කල බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

Related posts

වයඹ ආණ්ඩුකාර තනතුරේ වසන්න කරන්නාගොඩ දිවුරුම් දෙයි

colombotoday

වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින් හෙළිදරව් කිරීමට සුදානම් – පුජ්‍ය ඇල්ලේ

colombotoday

රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලට

colombotoday

නාගානන්ද කොඩිතුවක්කු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හරියි. ජනාධිපති වන බව ස්ථිරයිලු

colombotoday

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

Admin

දෙමටගොඩ රුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday