Colombo Today Local News

වෛද්‍යවරු අනිද්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවති !

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට තැත් කිරීමේ සිද්ධියට විරෝධය දැක්වීම සඳහා අඟහරුවාදා (25) දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

වැඩවර්ජනය නතර කරගැනීමට නම් බලධාරීන් හෙට(24) දිනයේ දී එම සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරු දිය යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය

Related posts

13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධියකට පියා ඇතුළු 11ක් අත්අඩංගුවට

colombotoday

ප්‍රදේශ රැසක සොරකම්වලට සම්බන්ධ 5ක් අත්අඩංගුවේ

colombotoday

පෞද්ගලික බස් සේවා ආරම්භ කිරීමට සහන දෙන්න

colombotoday

“මහින්ද එලවා මෛත්‍රී – රනිල් ගෙන ඒම ගැන ඉන්දීය රජය සතුටින්“ – ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

colombotoday

දුරකථන ඇමතුම් දත්ත ඇතුලත් බැදුම්කර වාර්තාවේ පිටපත ජනතාවට නිකුත් කරයි….

colombotoday

අංගොඩ පොලිස් වෙඩි තැබීමක්

colombotoday