Colombo Today Local News

සයිටම් විරෝධී සත්‍යග්‍රහයට රනිල්, මෛත්‍රී, රාජිත, කිරිඇල්ල සමග නෙවිලුත් එයි (Photo)

සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ සිසුන් විසින් කොළඹ ලිප්ටන් වටරවුමේ ආරම්භ කළ ‘නොනිදන අරගලය‘ දෙවන දිනටත් අද ක්‍රියාත්මක විය.

ජූලි 22 සිට  25 වනදා දක්වා පැවැත්වෙන මෙම විරෝධතාවය සදහා සහාය පල කරමින් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති නායකයින්, වෛද්‍ය වරු, වෛද්‍ය පීඨ ආචාර්ය වරු ඇතුළු විශාල පිරිසක් එක් වෙමින් සිටිති.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, සෞඛ්‍ය ඇමතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ සයිටම් අධිපති නෙවිල් ප්‍රනාන්දුගේ වෙස් මුහුණු පැළදගෙන සිසුන් එහිදී සිය විරෝධතාවය දැක්වූයේ මෙසේයි.

[fbvideo link=”https://www.facebook.com/FreeEducationSL/videos/1742992519064257/” width=”560″ height=”400″ onlyvideo=”1″]

[fbvideo link=”https://www.facebook.com/FreeEducationSL/videos/1742954719068037/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජනපතිත්, ඇමතිවරුත් ඉල්ලා අස්විය යුතුයි – ඉල්ලා අස්වීමටනම් අගමැතිගේ කොන්දේසි මෙන්න

colombotoday

ජෙරම් ප්‍රනන්දු යළි රිමාන්ඩ්

Admin

මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ගැසට්ටුවක්

Admin

අසාද් සාලි වන්දි ඉල්ලු පෙත්සම විසි වෙයි

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධ වෙයි…

colombotoday

අගමැතිගෙන් තරුණයන්ට අඩුපොලී ණය..

colombotoday