Colombo Today Local NewsNew Constitution

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය ආරක්ෂා කරගත යුත්තේ ඇයි ? – සජීව සංවාදය

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීමේ අවදානම සහ “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය“ ලබා දෙන පවතින ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සහ එම වගන්තිය බලාත්මක කෙරන ආකාරයෙන් ව්‍යවස්ථාවෙ පවතින ප්‍රතිපාදන තව දුරටත් ආරක්ෂාකරගැනීමේ වැදගත්කම පිළිබදව බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්‍ය දිලන්ත විතානගේ  සමග නීතීඥ ක්‍රිෂාන්ත නිශ්ශංක පැවැත්වූ සංවාදාත්මක සාකච්ඡාව.

වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1507654765921212/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

අක්‍රියව වූ නොරෝච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අද රාත්‍රියේ සිට යළි පද්ධතියට..

Admin

මෙවර අමාත්‍යධුර වෙන් කිරීමට හේතුවක් ඇති බව කෙහෙළිය කියයි

colombotoday

නිරෝධායන නීතියට අභියෝග කරන්න රනිල් සුදානම් වෙයි

colombotoday

ලන්ඩන් ප‍්‍රහාරකයා ශී‍්‍ර ලාංකික සංක්‍රමණිකයෙක්

colombotoday

රජයේ ඉඩමක් බලෙන් අල්ලාගත් අයෙක්, පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරයි.. ගල්වෙඩි දමා පුපුරවාහරී

colombotoday

කැලණි ගගේ ජල මට්ටම පහලට

Admin