Colombo Today Local NewsNew Constitution

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය ආරක්ෂා කරගත යුත්තේ ඇයි ? – සජීව සංවාදය

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීමේ අවදානම සහ “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය“ ලබා දෙන පවතින ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සහ එම වගන්තිය බලාත්මක කෙරන ආකාරයෙන් ව්‍යවස්ථාවෙ පවතින ප්‍රතිපාදන තව දුරටත් ආරක්ෂාකරගැනීමේ වැදගත්කම පිළිබදව බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්‍ය දිලන්ත විතානගේ  සමග නීතීඥ ක්‍රිෂාන්ත නිශ්ශංක පැවැත්වූ සංවාදාත්මක සාකච්ඡාව.

වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1507654765921212/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

Admin

“කාන්තන්කුඩි, කල්මුනේ ප්‍රදේශවල නිතරම මුස්ලිම් ගැටුම්” – එම්. ඉන්තිකාබ් (සුන්නහ් ට්‍රුස්ට් ශ්‍රී ලංකා)

colombotoday

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ පත්කරයි…

colombotoday

පාඨලී හෙළ උරුමයෙන් ඉවත්වෙයි

colombotoday

විධායකය අහෝසි කරන 20වැනි සංශෝධනය මැයි මස මුල පාර්ලිමේන්තුවට

colombotoday

සුදු වෑන් කතාව: සීඅයිඞීයෙන් පරීක්‍ෂණයක් – රාජිතගේ මාධ්‍ය හමුවේ වීඩියෝ පට උසාවියෙන් ඉල්ලයි

colombotoday