Colombo Today Local News

“සුදු වෑන් ගෝඨාභයට ලියල දීල නෑ.. අපි ළගත් තියනව සුදු වෑන්“ – ෆොන්සේකා

සුදු වෑන් ගෝඨාභය රාජපක්‍ෂට ලියා දුන්නේ නැති බවත්, තමාගේ අමාත්‍යංශයයෙත් සුදු වෑන් එකක් ඇති බවත් ඕනෑම කෙනෙකුට සුදුවෑන් භාවිතා කල හැකි බවත් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

සුදුවෑන් රියකින් පැමිණි පිරිසක් ශිෂ්‍ය ක්‍රියාකාරියකු පැහැරගෙන යාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේබව කියා සිටී.

Related posts

මහකනදරා වැව් ජලය හොර පාරෙන් උතුරට…

colombotoday

ශ්‍රීපාදස්ථානය පාමුළ ගල්තලාවක මතු වූ දකුණු පා සටහන මෙන්න

colombotoday

දේශපාලන පන්දමෙන් සෞදි ගිය ‘කුකුළ් කොටු හිමිකරු’ වෙනුවට ‘තානාපතිවරයෙක්’ සෞදියට ඕනෑකර තිබේ

colombotoday

Video: නාගදීපේ නම වෙනස් කලොත් කොළඹ සියළුම දෙමළ නම් වෙනස් කරනවා – රාවණා බලය

colombotoday

වහාම පාර්ලිමේන්තුව කැදවන්න… ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනපති මෛත්‍රීට දන්වයි

colombotoday

සිමෙන්ති සංස්ථාවට ඛනිජ තෙල් තොග ගබඩාවෙන් කෝටි 168ක පොල්ලක්

colombotoday