Colombo Today Local News

ඩෙංගු මදුරුවාගෙන් බේරෙන්න පාසල් ඇඳුම වෙනස්‌ කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස් දෙයි !

මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සදහා පාසල් සිසුන්ගේ නිල ඇදුම වෙනස් කිරීම අදාළ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබේ.

ඒ අනුව පාසල් සිසුන්ට ශරීරය ආවරණය වන පරිදි දිග කලිසමක් සහ ටී ෂර්ඩයක් හෝ අත්දිග කමිසයක් භාවිතා කළ හැකි අතර, ඇදුමේ වර්ණය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා තිබේ.

පාසල් සිසුන් ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්‍ෂා විය හැකි ඇඳුමක්‌ හදුන්වා දෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා ප්‍රකාශ කර සිටි අතර, ඒ අනුව මෙම තීරණය ක්‍රියාත්මක වේ.

Related posts

බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකිමි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් වාහන දෙකක් STF භාරයට

colombotoday

බුදුන් වහන්සේ නාගදීපයට වැඩමකළ බක් පුන් පොහොය අද

colombotoday

“හෙළිකොප්ටරෙන් ගෙදර යනවිටත් ජනපති මමයි” – මහින්දගෙන් මෛත්‍රීට පිළිතුරු

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

colombotoday

කළුතර සහ බේරුවල සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරීවලින් ඉවත්වෙයි

colombotoday