Colombo Today Local News

ඩෙංගු මදුරුවාගෙන් බේරෙන්න පාසල් ඇඳුම වෙනස්‌ කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස් දෙයි !

මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සදහා පාසල් සිසුන්ගේ නිල ඇදුම වෙනස් කිරීම අදාළ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබේ.

ඒ අනුව පාසල් සිසුන්ට ශරීරය ආවරණය වන පරිදි දිග කලිසමක් සහ ටී ෂර්ඩයක් හෝ අත්දිග කමිසයක් භාවිතා කළ හැකි අතර, ඇදුමේ වර්ණය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා තිබේ.

පාසල් සිසුන් ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්‍ෂා විය හැකි ඇඳුමක්‌ හදුන්වා දෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා ප්‍රකාශ කර සිටි අතර, ඒ අනුව මෙම තීරණය ක්‍රියාත්මක වේ.

Related posts

අපි පුච්චපු ආප්පයෙන් වැඩක් වුණේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday

එජාපය අන්තිම තුරුම්පුව ගසයි. කතානායක නව අගමැති පිළිනොගන්නා බව කියයි

colombotoday

ඉහළම තැනකින් හම්බන්තොට අධිවේගයේ සැලසුම වෙනස් කරයි.. සුපිරි මගඩියක් අතේ පත්තුවෙයි !

colombotoday

“පාක්ෂිකයන් මහින්ද සමගයි.. මහින්ද එක්කර නොගත්තොත් ශ්‍රීලනිපයේ පරාජය නියතයි” දිලුම් අමුණුගම

colombotoday

පැතුම් කර්නර්ට වරෙන්තු

colombotoday

වකුගඩු රෝගීන්ට වෙන්කළ කෝටි 62න් සතයක්වත් එස්.බී. වකුගඩු රෝගීන්ට ලබා දී නෑ

colombotoday