Colombo Today Local News

ආරක්ෂක අංශ කැළඹෙයි.. අට වසරකට පසු ‘සුසෙයිගේ බෝට්ටුව‘ උතුරු මුහුදෙන් යළි මතුවෙයි !

මුහුදු කොටි නායකයාව සිටි සුසෙයිගේ පාලන මැදිරිය ලෙස හැඳින්වූ ඉසයිසාරයි නමැති කොටි බෝට්‌ටුව වසර අටකට පසු යළිත් වරක්‌ මුලතිව් මුහුදේ යාත්‍රා කරන බව හෙළිවී ඇත.

මෙම බෝට්‌ටුව මුලතිව් මුහුදේ යාත්‍රා කරන්නේ නාවික හමුදාවේ අනුමැතියකින් තොරවය. මේ බෝට්‌ටුව මුලතිව් මුහුදේ යාත්‍රා කරන්නට කටයුතු කර ඇත්තේ කවුරුන් දැයි හෙළි වී නැත.

සුසෙයි සියලුම මරාගෙන මැරෙන කොටි බෝට්‌ටු පාලනය කළේ මෙම විශාල බෝට්‌ටුවේ සිටය.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

ගෑස් කාන්දුවක ගින්නකින් කුකුළු ගොවිපොළක පැටවු 3000ක් මරුට

colombotoday

නීතිය හා සාමය කඩ කළැයි ශ්‍රීපාදස්ථානයේ උපවාස කළ අයෙක් අත්අඩංගුවට !

colombotoday

ඇන්ටනිපුරම් දී මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

Admin

පෞද්ගලික රෝහල් කොරෝනා රෝගීන්ව හුරගෙන කයි – මුජිබර්ගෙන් ජනපතිට පැමිණිල්ලක්

colombotoday

විශ්වාසභංගය මොකක් වුණත් 2020 දක්වාම අගමැති රනිල්මයි – පී හැරිසන්

colombotoday

නඩු භාණ්ඩ නිදහස් කර දෙන බව පවසා මුදල් ගැරූ කතුන් දෙකක් අත්අඩංගුවට

Admin