Colombo Today Local News

ඥාණසාර හිමියන් රෝහල්ගත කරයි.. සැත්කමකට ලක්වෙයි !

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සැත්කමක් සදහා රෝහල්ගත වි තිබෙනවා.

බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයෙකු පැවසුවේ උන්වහන්සේගේ පාදයේ හටගත් ආබාධයක් හේතුවෙන් සැත්කමකට භාජනය කළ බවයි. පසුගිය වසරේ කොළඹ ඇතිවූ ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර ලබා දීම සදහා ගිය අවස්ථාවේ, පාදයේ තිබූ සුළු තුවාලයකට විෂබීජ ඇතුළුවීම හේතුවෙන් ඇතිවූ තත්ත්වය මත සැත්කමක් සිදුකල යුතු බවයි වෛද්‍යවරු නිර්දේශ කර ඇත්තේ.

පූර්ණ සුවය ලැබූ පසු ඥාණසාර හිමියන් නැවත වරක් සංවිධාන කටයුතුවලට සම්බන්ධවන බවයි එම නියෝජිතයා වැඩිදුරටත් සදහන් කළේ.

Related posts

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට කිසිඳු පාර්ශවයකට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

colombotoday

විජයදාස ජනපති කොමිසමට…

colombotoday

අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් සහනයක්

Admin

කොරෝනා ව්‍යාප්තිය ඉහළට… හොංකොං රාජ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday

හදුනා නොගත් යාත්‍රාවක්

Admin

හයිබ්‍රිඩ් අධිකරණය හදන්න කියූ අල් හුසේන්ට ද්‍රවිඩ සන්ධානයෙන් පැසසුම් !

colombotoday