Colombo Today Sports News

ශ්‍රී ලංකාව තුල ලකුණු 300 ක් හඹා ගොස් ජයගත් ප්‍රථම කණ්ඩායම බවට සිම්බාබ්වේ පත්වෙයි

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති එක්දින තරඟයේදී කඩුලු 06ක විශිෂඨ ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (30දා) සමත්විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 05ක් බිද වැටී ලකුණු 317ක් ලබා ගත්තේ ය. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රිඩා කල සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 47 පන්දු 4ක් තුලදී ලකුණු 322ක් ලබා ගනිමින් තරඟය ජය ගැනීමට හැකිවිය.

Related posts

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

Admin

චමින්ද වාස් තවත් තනතුරක් අතහරී.. 26ට පසු කිසිම සහයක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නෑ

colombotoday

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේ දී තරුෂි ට රන් පදක්කමක්

Admin

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

colombotoday

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාස ගත ජයක්.

colombotoday

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

colombotoday