Colombo Today Local News

කඩ සාප්පු වැසෙයි.. කළු කොඩි එසවෙයි.. උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව මහ විරෝධයක් (Video)

උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ පැවැත්වෙන විරෝධතාවයට සහය පලකරමින් නගරයේ සියළු වෙළදසැල් වසා දමා ඇතැයි වාර්තා වේ.

ව්‍යාපෘතිය නිසා හානියට පත් ජනතාවට සහන සැලසීම, දිය කාන්දුව වළක්වා ගැනීම, උමගේ ඉදිරි කැණීම් කටයුතු වලට පෙර පරිසර හානි අවම කිරීම සදහා පියවර ගැනිම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සදහා රජයේ අවධානය යොමු කිරීමට මෙම විරෝධතාවය පවත්වන බව සංවිධායකයෝ පවසති.

[fbvideo link=”https://www.facebook.com/samantha.viddyarathna/videos/1479625212075877/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මැදවච්චියෙන් බෝම්බයක් හමුවෙයි

colombotoday

“මව්න්ට් එලිසබෙත් රෝහල වගේ තුනක් මෙහෙ හදනවා..‍ සෞඛ්‍ය සේවය සිංගප්පූරුවේ වගේ දියුණු කරනවා” – රාජිත

colombotoday

අලුත් පොලිස්පතිවරයෙක් ගැන තවම තීරණයක් නෑ

Admin

මීගොඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

කොලොන්නාවේ කුඩු තිප්පොළක් කල කතක් බඩුත් එක්ක වටලයි

colombotoday

ගොවීන්ට පතරොම් තුවක්කු ලබා දීමට පියවර

Admin