Colombo Today Local News

රට ගිනි තියන NGO පච නඩය වීදි බසී.. ඇමති විජයදාසව පරසක්වල ගහන්න ඉල්ලයි (Photo)

බෞද්ධ භික්ෂූන් විසින් මෙරට ක්‍රිස්තියානි ආගමික ස්ථාන 194කට පහර දී ඇතැයි ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ රට නොමග යවමින් සාවද්‍ය ප්‍රකාශයක් සිදුකල නීතිඥ ලක්ෂාන් ඩයස්, නීතීඥ වෘත්තියෙන් නෙරපීමට කටයුතු කරන බවට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.

නීතීඥ ලක්ෂාන් ඩයස් සිදුකළ ප්‍රකාශය අමූලික බොරුවක් යැයි  කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් පවා සහතික වී තිබියදී, ඔහුගේ ප්‍රකාශය සත්‍ය යැයි පවසමින්, අධිකරණ ඇමතිවරයාට එරෙහි පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත විය.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් එයට සහභාගී වී සිටියහ.

Related posts

මුස්‌ලිම් දේශපාලකයෝ අක්‌කර 30000 ක්‌ බලෙන් අල්ලාගෙන – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

colombotoday

දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අවදානම් තත්වයක්

Admin

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

colombotoday

කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි

colombotoday

පාසල් යන්න නිවසින් පිටවූ සිසුවා පාරේ ඇඳ වැටී මිය යයි

Admin

බීමතින් අලි බැලීම තහනම් කිරීම ඇතුළුව අලි ඇතුන් වෙනුවෙන් නව නීති රැසක්.

colombotoday