Colombo Today Local News

රජයේ පාලන මිල අවලංගුයි ! දේශීය හාල් කිලෝවක මිල රු 120ත් පනී


දේශීය සහල් කිලෝවක මිල රුපියල් 120ක් දක්වා ඉහළයාම නිසා පාරිභෝගිකයන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.

කෘත්‍රිම සහල් හිඟයක් ඇති කර තිබෙන බවත්, මේ නිසා සමහර සුපිරි වෙළෙඳ සැල් පවා සහල් අලෙවිය සීමා කර තිබෙන බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

රජයේ සහල් පාලන මිලට අනුව කැකුළු කිලෝවක් රුපියල් 80කටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 78කටත් අලෙවි කළ යුතු බවද ඔහු පවසා සිටියේය.

Related posts

ඉදිකිරීමට ගිය වියදමටත් වඩා අඩුවෙන් මත්තල ගුවන්තොට ඉන්දියාවට දෙන්න සාකච්ඡා…

colombotoday

පුද්ගලික බස් වර්ජනයෙන් ලංගමේට සරුයි.. ඊයේ වාර්තාගත ආදායමක්

colombotoday

ජනපතිට ‘අතිගරු’ නැහැ.. කොඩියත් අහෝසියි – වැඩ බලන ජනපති වැඩ අල්ලයි

colombotoday

“සුද­ර්ශනී පැණිය” දේශීය ඖෂධ නිෂ්පා­ද­න­යක් | රාජ්‍ය ඇමැති චන්න ජය­සු­මන

colombotoday

කැනඩා මහකොමසාරිස් සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday

ලසන්ත වික්‍රමතුංගගේ සිරුර 27දා යළි ගොඩ ගන්න නියෝග

colombotoday