Colombo Today Local News

යාපනය අච්චුවේලි, පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්… නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

පෙරේදා (27) සවස 2ට පමණ උතුරේ අච්චුවැලි පොලිසියේ ජංගම රථයට සැගවී සිට පිරිසක් ප්‍රහාරයක් එල්ල කොට ඇත.

මෙය මැඩ පැවත්විමට එහි සිටි එක නිලධාරියකු අහසට වෙඩිතබා ඇති අතර පොලිස් නිලධාරින් දෙදෙනකු මේ නිසා තුවාල ලබා තිබේ.

මේ වනවිට පොලිස් නිලධාරින් දෙදෙනාට වෛද්‍යවරුන් අච්චුවේලි පොලිසිය වෙත කැඳවා ප්‍රතිකාර කරන අතර මෙම සිද්ධිය මැඩ පැවත්වීම සඳහා ක්‍රියාත්මක වු අහසට වෙඩි තැබු පොලිස් නිලධාරියා වැඩ තහනමට ලක් කොට ඇත.

Related posts

මහ වැසි අස්සේ එළවළු මිලත් ඉස්සේ…

colombotoday

හැදුනුම්පත් කාර්යාලයත් හෙට වර්ජනයේ

colombotoday

කැබිනට් මණ්ඩලය 32 දක්වා වැඩි කරනවා – අගමැති ජනපතිට දන්වයි

colombotoday

20ට පක්ෂ වූ ස.ජ.බ.යේ 8 දෙනා නෙරපා හැරීමට හකීම්, රිෂාඩ්, මනෝගේ අනුමැතිය

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වර්ජනයක

Admin

හරිම නිදහස පෙබරවාරි හතරද?

colombotoday