Colombo Today Local News

මේ ප්‍රදේශවලින් ඉක්මනින් ඉවත්වන්න! (Exclusive)

සුලු වැසි තත්වයකින් පවා මහාපරිමාණයෙන් කදුනායයාමට ලක්විය හැකි ප්‍රදේශ කිහිපයක් පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් මත රජයේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත්කර තිබේ.

ඔබත් මෙම ප්‍රදේශ වල ජීවත් වන්නේ නම් සහ නායයාමේ අවධානමක් පවතින්නේ නම් ඉතා ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

රාජ්‍ය සේවක වැටුප් වැඩි කලහොත් වැට් බද්දත් ඉහළට

Admin

Unlimited අන්තර්ජාල පැකේජ ගැන TRCයෙන් නියෝගයක්.

colombotoday

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday

මවයි දුවයි දිය රකුසා බිලි ගනී

colombotoday

මධූෂ්, අමල් ඇතුළු 31ක් 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…

colombotoday

වසර 150ක් ලංකාවටම තෙල් දෙන්න පුළුවන් මන්නාරමේ තෙල් නිධිය

colombotoday