Colombo Today Local News

ඥානසාර හිමි අද රාත්‍රියේ අත්අඩංගුවට?

බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව මුස්ලිම් කටයුතු අමාත්‍යංශ ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

අද දහවල් මුස්ලිම් කටයුතු අමාත්‍යංශයේදී මුස්ලිම් ජාතික අමාත්‍යවරු විසින් රැස්වීමක් පැවැත්වුණු අතර අද සවස් කාලයේදී මේ පිලිබදව ආණ්ඩුවේ ප්‍රධානියාගෙන් ඉල්ලීම් කරන ලද බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව බොහෝදුරට “කුරනය”ට සහ “අල්ලා”ට අපහාස කිරීමේ චෝදනා මත උන්වහන්සේව අද රාත්‍රියේදී අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට ගිය තරුණිය මරාගෙන මැරෙන ප්‍රහාරයකට දිවුරුම් දීලා

colombotoday

හින්දු කෝවිලකට පහර දී ප්‍රතිමා හා භාණ්ඩ රැසක් කුඩුපට්ටම් කරයි

colombotoday

රන්-මැණික් සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් සෙබළා අල්ලයි

Admin

කොටි හිතවාදී චිත්‍රපටය ඉන්දීයාවේ ප්‍රදර්ශනය තහනම් කරයි

colombotoday

ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක්

Admin

මොරගොල්ල වෙඩි තැබීමක් – අයෙක් මරුට

colombotoday