Colombo Today Local News

සිරිකොතේ වෙඩි තැබීමක්.. අලියාට හානියි

එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වන සිරිකොතේ ඉදිරිපිට ඇති අලියාගේ ලාංඡනයට පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර පොලිස් කොස්තාපල්වරයා නීතිය හා සාමය පිලිබද අමාත්‍යංශ ලේකම්වරයාගේ රාජකාරියට යොදවා සිටි අයෙකි.

Related posts

ශ්‍රී ලාංකික කාන්තාවට සෞදියේ ගල් ගසා මරද්දී බොදු බලේ නිහඩයි

colombotoday

නැගෙනහිර උසාවි 7න් 6කම මුස්ලිම් ජාතික විනිසුරුවන්… නඩු තීන්දු ජාතිවාදීයි, පක්ෂග්‍රාහීයි !

colombotoday

ජනතාවට රිලව් එක්ක මාස 6ක් ඉන්න බැරිකමක් නෑ

Admin

චීනයෙන් ජනපතිට තෑග්ගක්…

colombotoday

නිවසේ ළිඳට වැටී දැරියක් මරුට

Admin

විමල් නිවාස හා සමාජ සුබසාධන ඇමතිකමේ දිවුරුම් දෙයි….

colombotoday