Colombo Today Local NewsGossip

‘අබ්දුල් රාසික්‘ නිසා මුස්ලිම් කවුන්සිලය ඉරාජ්ට එරෙහිව අවි ඔසවයි !!

පසුගිය දිනවලදි කතා බහට ලක්වුණු ‘වස්සාන හීනේ‘ ගීත වීඩියෝවේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකුගේ නමක් යොදා ගැනීමට විරෝධය පලකරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නට ලිපියක් යොමු කර තිබෙනවා.

මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන්ගේ අත්සනින් යුතුව ඉරාජ් වෙත එවා ඇති එම ලිපියේ සදහන් කරන්නේ එම ගීත වීඩියෝවේ නීතිවිරෝධි ගබ්සා සිදු කරන වෛද්‍යවරයෙකුට මුස්ලිම් නමක් යොදා ගැනීම නිසා මුස්ලිම් ජාතිකයන් පිළිබදව සමාජයට වැරදි පණිවිඩයක් දීමට උත්සහා කර ඇති බවයි.

එබැවින් ‘අබ්දුල් රාසික්‘ යන නම යූ ටියුබ් චැනලයෙන් සහ සමාජ ජාලාවල ප්‍රචාරය වන එම ගීත වීඩියෝවෙන් ඉවත් කරන ලෙසත් ඔවුන් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ ප්‍රධානී එන්.එම්. අමීන් BBC පුවත් සේවයේ ශ්‍රී ලංකා ප්‍රධානී අසාම් අමීන් ගේ පියා ද වෙයි.

Related posts

කරාපිටියේ වෛද්‍යවරයෙක් ස්කෑන් පරීක්ෂණයට ගිය දැරිය අපයෝජනය කරලා

colombotoday

කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

අල්ලස් ගන්න අය කැබිනට් මණ්ඩලයේ

Admin

පාන් මිල අඩු වෙයි.

Admin

Video: පන්සල් ඉදිකිරීම නවත්වන්න දෙමල සංධානයට අයිතියක් නෑ – එන්.අරුනකාන්ත්

colombotoday

පාර්ලිමේන්තුව රැස්වීමෙන් ඇති ඵලය කුමක්ද? – රත්නසේකර අමාත්‍යධුරයෙන් ඉවත්වෙයි

colombotoday