Colombo Today Local News

උතුරු/නැගෙනහිර හර්තාලයට බදුර්දීන් රජයේ වාහන අවභාවිතා කරලා.. ජනපතිට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත්වල අද (27) පැවැත්වෙන හර්තාලය සහ විරෝධතා සදහා වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයට අයත් රථ වාහන යොදාගෙන ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයා ලිපියන් යොමු කරමින් සදහන් කර තිබේ.

මෙලෙස හර්තාල් ව්‍යාපාර සදහා රජයේ වාහන යොදාගැනීම වාහන අවභාවිතා කිරීමක් වන අතර, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම, ආරක්ෂක හමුදා භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කිරීම, විල්පත්තුව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් පත්‍රය අහෝසි කිරීම යන කරුණු මුල් කරගනිමින් මෙම හර්තාල් ව්‍යාපාරය පැවැත්වේ.

Related posts

ව්‍යවස්ථාව කඩා, නීතිය නැමූ විග්නේෂ්වරන් අල්ලනු.. ගම්මන්පිලලා විරෝධයේ

colombotoday

දණගැස්වූ ගුරුවරියගෙන් ඌව මහ ඇමති මිලියන 500ක් ඉල්ලයි

colombotoday

ඤාණසාර හිමි නිදහස් කිරීමේ නියෝගයට ජනපති අත්සන් තබයි…

colombotoday

මීළග අගවිනිසුරු නම් කෙරේ

colombotoday

මහින්දගේ රත්තරං හොයන්න ලියනගේගේ පිහිනුම් තටාකය හෙට හාරයි

colombotoday

අපි ඒකීය ලංකාවකට එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේ ඇත්තේ අපේ අදහසයි – TNA

colombotoday