Colombo Today Local News

ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවතට.. තානාපතිකමක් දී රට පටවයි !

වත්මන් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඉන් පසු පත් කරන නව ආරක්‍ෂක ලේකම් සදහා මේ වන විට නම් කිහිපයක් සලකා බැලෙමින් ඇති බවද වාර්තා වෙයි.

මේ අතර කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට ජර්මනියේ ශ‍්‍රී ලංකා තානාපති ධුරය ලබා දීමට නියමිත යයිද සදහන්ය.

Related posts

හරින් සහ ගෝලයෝ වෛද්‍යවරුන් සමග ගැටෙයි.. වෛද්‍ය පාදෙනියට පාදඩයා කියා බැනවදී

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගැන එජාපයේ මතය ඇමති හරින් කියයි

colombotoday

ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන T20 දෙවන තරගය අද

Admin

පළාත් සභා මැතිවරණ තියෙනවා කියන්නේ මේ පඹගාල තවත් පැටලෙන එකයි – ඕමාරේ කස්සප හිමි

colombotoday

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට අන්තිමයි

colombotoday

ග්‍රාම නිලධාරී දීමනා සංශෝධනය කරයි

Admin