Colombo Today Local News

මස් කඩේට ගෙනගොස්, හරක් බදින ලණුවකින් ගැටගසා නානගේ පුතා බදුල්ලේ තරුණයෙකුට පහර දෙයි

අද (21) සවස චන්දිම සදුන් නමැති අවුරුදු 19ක තරුණයෙකුට බදුල්ල නගරයේ “මස්කඩ මුදලාලිගේ” පුතා විසින් පහර දීමක් සිදුකර තිබෙනවා.

පහරදීම සිදුකිරීමට මුලිකත්වය ගත් පුද්ගලයා සහ තවත් මුස්ලිම් ජාතික කණ්ඩායමක් විසින් පහර කෑමට ලක්වූ තරුණයා මස්කඩයට ගෙනගොස් හරක් බැදීම සදහා යොදාගන්නා කඹයකින්, හරක් මරණ ස්ථානයේදී අතපය බැද දමා මෙම පහරදීම සිදුකල බවයි වාර්තා වන්නේ.

මේ පිලිබදව පහරකෑමට ලක්වූ තරුණයා විසින් බදුල්ල පොලිසියට පැමිණිලි කර ඇති අතර මේ වනවිට බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Related posts

තොන්ඩමන් – මුස්තාපා රහස් සාකච්ඡා.. කුකුළා අත යටට !

colombotoday

අතින් ‘කුඩු’ දමා පුද්ගලයන් උසාවි ගේන පොලිසියට වැඩ වරදී

colombotoday

දිවයින පුරා ඇති වූ ගැටුම්වලින් 219කට තුවාල

colombotoday

සම්බාහනයට ගිය දොස්තරගේ ලක්ෂ 10ක් ගලවයි

Admin

අටුළුගම ජනතාව බොරු තොරතුරු දී නිලධාරීන් නොමග යවනවා

colombotoday

සේයා ඝාතන පරීක්ෂණය: පොලිසිය අනාගත්තාද?

colombotoday