Colombo Today Local News

ෆයිසර් නොපැසුණු දේශපාලකයෙක්.. සීමා නීර්ණ කමිටු සභාපතිගෙන් ඇමතිට දොස් මුරයක්

පළාත් පාලන සීමා නීර්ණය කිරීමේ කටයුතුවලදී පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපාගෙන් තමන්ට දැඩි බලපෑම් එල්ල වූ බව සීමා නීර්ණ අභියාචනා කමිටු සභාපතී අශෝක පීරිස් මහතා පවසයි.

ඇමතිවරයාට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට නම් නිලධාරීන් අවශ්‍ය නොමැති බවත්, ඔහුගේ බලපෑම්වලට තමන් කිසි ලෙසකත් යටත් නොවනු බවත් හෙතෙම පවසයි. ෆයිසර් ඇමතිවරයා නොපැසුණු දේශපාලකයෙක් බවත්, ඔහු පිළිබදව තමන් සතු කරුණු එළියට දැම්මොත් ඔහුට ඇමති තනතුරත් අහිමිවන බව අශෝක පීරිස් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පලකළේ මාතර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදීය.

Related posts

කොළඹ වරාය නගරය ගැන විශේෂ තීරණයක්

Admin

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි…

colombotoday

Free Wi-fi දෙන්න තව කාලයක් යනවා.. පාස්කු බෝම්බය නැත්තම් මෙලහකටත් දීලා !

colombotoday

එජාප ප්‍රබලයන් දෙදෙනෙක් බැදුම්කරෙන් ලක්ෂ පනහක් අරන්….

colombotoday

යුද්ධ හමුදා නිළධාරින් වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක්

colombotoday

නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහරිනවයි පවසා කප්පම් ඉල්ලූ දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday