Colombo Today Local News

කූට ලේඛණ සකසා මුදල් වංචා කළ දෙදෙනෙක් මාට්ටු !

ව්‍යාජ ලිපි ලේඛන සකස් කර රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු ගම්පහදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාජ ලෙස ඉඩම් ඔප්පුවක් සැකසීම මඟින් අදාළ වංචාව සිදුකර ඇති බව සඳහන්වේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ සපුගස්කන්ද හා යක්කල ප්‍රදේශවල පදිංචි 33 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. සැකකරුවන් අද(25) දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

TNL විකාශනාගාරය සීල් තැබූ හේතුව හෙළි වෙයි

colombotoday

උතුර, නැගෙනහිර පළාත්වල විදේශගතවූවන්ට ඡන්ද බලය දෙන්න විශේෂ පනතක් පාර්ලිමේන්තුවට

colombotoday

රනිල්ට එරෙහිව නඩුවක්

Admin

මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට පනවා තිබු තහනම ඉවතට

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

Admin

”දුමින්ද-අමරවීර මංගලගේ ගෙරදී විශ්වාශභංගය පාවාදුන්නා…

colombotoday