ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
අනුරාධපුර, සඳහිරුසෑයේ රත්රන් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව සිදුකෙරෙන පරීක්ෂණයක් හේතුවෙන් මෙම ප්‍රකාශය ලබාදෙන බව සඳහන්ය.