Colombo Today Local News

මහින්දගේ නුගේගොඩ රැලියට, රනිල්ගෙන් පිළිතුරු රැලියක් අනුරාධපුරේදී !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩ සංවිධානය කරන රැළියට පිළිතුරු රැළියක් සංවිධානය කිරිමට එක්සත් ජතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන රැළියන එළැඹෙන 27 වනදා නුගේගොඩදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විම නියමිතය.

ඊට පිළිතුරු දීමට එජාපය විසින් සංවිධානය කරන රැළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතය.

Related posts

හයිය පෙන්වු VIP රැකවලුන් ගැන විමර්ශන අරඹන්න CCDයට නියෝගයක්

colombotoday

මධුෂ් – අමල් ඇතුළු පිරිස අද ශ‍්‍රී ලංකාවට

colombotoday

ප්‍රාදේශීය ලේකම්වරයකු හා සැලසුම් අධ්‍යක්ෂවරයකු අල්ලසක් ගැනීමේදී මාට්ටු

colombotoday

මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය දිගටම. අනෙකුත් පළාත් සඳහා පැය 6කට ඉවත් කෙරේ

colombotoday

වැඩබලන පොලිස්පති නව පොලිස්පති ලෙස පත් කරන්නැයි ජනපතිගෙන් යෝජනා..!

colombotoday