Colombo Today Local News

සහල් මාෆියාව පිටුපස ඉහළම තැනක බලවතෙක් – ගොවිජන සම්මේලනය හෙළිකරයි

“ආණ්ඩුවේ වී හොරකම නවතනු! සහල් මිල වහා අඩු කරනු!” යනුවෙන් සඳහන් කරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලන සහ එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමය ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (16) දඹුල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

අද රටේ පවතින්නේ සහල් මාෆියාවක්. මේවනවිට සහල් වෙළදපොල කරවන්නේ ජනාධිලතිවරයාගේ සොහොයුරා ඇතුලු අතලොස්සක්. එසේ එක් පුද්ගලයෙකුට මෙවැනි කලහැකි නම් රජයක් කුමකටදැයි ජනතාව ඉදිරියේ පවතින ප්‍රශ්ණයක්.බැදුම්කර වංචාවට කොටුවී සිටින අගමැතිවරයා මෙයට නිහඩයි. මේ සහල් මාෆියාව පිටුපස ජනාධිපතිවරයා සිටිනවා. ගොවිජනතාව මහ මගට බහින කාලය වැඩි ඈතක නැතැයි සමස්ථ ලංකා ගොවිසම්මේලනයේ සභාපති සහ පළාත් සභා මංත්‍රි නාමල් කරුණාරත්න මහතා එහිදී පැවසීය.

ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්

[fbvideo link=”https://www.facebook.com/1583902668536657/videos/1779535725640016/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

තවත් දුර්ලභ අලි නිවුන් උපතක්

colombotoday

මාලිමා පෝස්ටර් වලට අත නොතබනු ලාල්ගෙන් පොලිසියට දැනුම් දීමක්

Admin

සජිත්ගේ අලුත් සන්ධානයට එජාපයෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

එක්සත් රාජධානියේ ජනතාවගෙන් 67% ක් ඉස්ලාමයට විරුද්ධයි. අහමදියා මුස්ලිම් සභාවේ සමීක්ෂණයකින් හෙළිවේ.

colombotoday

බැන් කී මූන් සමග සාකච්ඡාවට විග්නේෂ්වරන්ට ඇරයුම් නෑ

colombotoday

ඩොලර් හොයන්න ගංජා වවන්න තීරණයක්

colombotoday