Colombo Today Local News

“රට අරාජිකයි.. යන්නේ ආපස්සට“ – ආචාර්ය දයාන් ජයතිලක ජනපතිගේ මූණට කියයි

යහපාලන රජය යටතේ රට අරාජික වී ඇති බවත්, රට ආපස්සට ගමන් කරමින් තිබෙන බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වී සිටි උත්සව සභාවකදී පැවසීය.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වෙන “දෙවසරක යහපාලනය හා හෙට දවස“ නමින් පැවති සංවාදයකදී ආචාර්ය දයාන් මේ බව ප්‍රකාශ කළේය.

“ආණ්ඩුව චීන ප්ලග් එක ගැලෙව්වා. ගලවලා ආය ගිහින් චීනෙටම ප්ලග් වුණා රටට පාඩු කරල. පක්ෂ දේශපාලනය ඇතුළේ තරගයත් තිබිය යුතු වුවත්, දැන් තරගය ඇත්තේ ආණ්ඩුව අභ්‍යන්තරයේමයි“ යැයිද ඔහු පැවසීය.

මෙම උත්සවය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඇමති රාජිත සේනාරත්න සහ විද්වත් පිරිසක් සහභාගී වී සිටියහ.

Related posts

වාහන අනයනයනයේදී බදු ගැන විශේෂ ප්‍රකාශයක්

Admin

අර්බුද වලට හේතුව මළහිරු බසිනා හැන්දෑවේ අමු සොහොනක දිවුරුම් දීමයි…

colombotoday

කුමාර් අල්ලන්න ඔත්තුව කුමාරගෙන්?

colombotoday

ඇමති අලි සබ්‍රි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවෙයි

Admin

ඉන්දු ශ්‍රී ලංකා අනාගත සම්බන්ධතා ගැන කතා කරන්න මහින්ද ඉන්දයාවට

colombotoday

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන රටට කියන්න – මල්වතු මහා නාහිමියෝ කියති

colombotoday