Colombo Today Local News

ඕමන්තේ මුරපොළ ඉවත් කරගැනීමට එකග වේ.. අක්කර 20ක් මුදාහරී !

සුප්‍රකට ඕමන්තෙ මුරපළ ඇතුළත් අක්‌කර 20 ක ප්‍රදේශය මුදාහැරීමට යුද හමුදාව එකඟවී ඇත. වවුනියාව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී වවුනියා අතිරේක දිස්‌ත්‍රික්‌ ලේකම් නිරේයි කුමාර් මහතා විසින් මේ බව හෙළිකර තිබේ.

ඕමන්තේ ප්‍රදේශය මුදාහැරීම නිසා ඒ වෙනුවට ඒ-9 මාර්ගයේ අක්‌කර 6 ක ප්‍රදේශයක්‌ හමුදාවට ලබාදීමටද තීරණය වී ඇත.

වසර 23 ක්‌ තිස්‌සේ ඕමන්තේ මුරපළ ක්‍රියාත්මක වූ අතර එම ඉඩම තමන්ට අයිති බව ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක්‌ විසින් පවසා තිබුණි. එහෙත් ඕමන්තේ අවට ඉඩම් එම සිවිල් වැසියන්ට අයත් බවට නිසි ඔප්පු නැති බවටද වාර්තා වේ.

දිවයින

Related posts

උතුරු කොරියාවට ශ්‍රී ලංකාවෙන් සම්බාධක.. නියෝග කඩකළොත් වසර 25කට හිරේ !

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමාව ඉල්ලයි

colombotoday

සූරියඅරණ ගගේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්

Admin

“අවස්ථාව එනතුරු ඔවුන් බලා සිටිනවා.. අපි ඒ බව අමතක කර තිබෙනවා” දකුණට වසං කරන අනතුර ගැන හිටපු හමුදා ජ්‍යෙෂ්ඨයෙක් කියයි

colombotoday

ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණයත් අරඹයි

Admin

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday