Colombo Today Local News

ඕමන්තේ මුරපොළ ඉවත් කරගැනීමට එකග වේ.. අක්කර 20ක් මුදාහරී !

සුප්‍රකට ඕමන්තෙ මුරපළ ඇතුළත් අක්‌කර 20 ක ප්‍රදේශය මුදාහැරීමට යුද හමුදාව එකඟවී ඇත. වවුනියාව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී වවුනියා අතිරේක දිස්‌ත්‍රික්‌ ලේකම් නිරේයි කුමාර් මහතා විසින් මේ බව හෙළිකර තිබේ.

ඕමන්තේ ප්‍රදේශය මුදාහැරීම නිසා ඒ වෙනුවට ඒ-9 මාර්ගයේ අක්‌කර 6 ක ප්‍රදේශයක්‌ හමුදාවට ලබාදීමටද තීරණය වී ඇත.

වසර 23 ක්‌ තිස්‌සේ ඕමන්තේ මුරපළ ක්‍රියාත්මක වූ අතර එම ඉඩම තමන්ට අයිති බව ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක්‌ විසින් පවසා තිබුණි. එහෙත් ඕමන්තේ අවට ඉඩම් එම සිවිල් වැසියන්ට අයත් බවට නිසි ඔප්පු නැති බවටද වාර්තා වේ.

දිවයින

Related posts

නෑමට ගිය සාමනේර හිමිනමක් අතුරුදන්

colombotoday

ගෑස් සිලින්ඩර 45,000 අද වෙළෙඳපොළට නිකුත් කිරයි

colombotoday

කොටි සැකකරුවන්ට නිදහස පතා උතුරේ රදගුරුවරු යාඥා කරති.

colombotoday

ජනපති නෙලුම් කුලුන ගැන සිදු කළ ප්‍රකාශය නිවැරදි තොරතුරු ලබාගැනීමකින් තොරව කළ ප්‍රකාශයක්

colombotoday

කොටහේන හින්දු කෝවිලේ මහා ශිවරාත්‍රී පූජාවට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක්!

colombotoday

හිඟ විදුලි බිලට වසරක සහනයක්

colombotoday