Colombo Today Local News

හම්බන්තොට වරාය වසර 200ක චීනයට දෙන ගිවිසුම ජනවාරි 6-7 අත්සන් කරයි

srdamwලබන ජනවාරි මස 06 හෝ 07 දිනය තුලදී හම්බන්තොට වරාය චීන සමාගම පැවරීම සදහා වූ ගිවිසුම් අත්සන් තබන බව ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

ඉන්පසු චීන සමාගම සමග හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

Related posts

දෛනික කොවිඩ් මරණ අනුපාතයෙන් ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ පළමු ස්ථානයට

colombotoday

සරසවි සිසුන්ට සහන පොලී මත බැංකු ණය !

colombotoday

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විමර්ශණයක් අරඹන්නැයි නීතිපතිගෙන් උපදෙස්

colombotoday

රටටම වස කවා මාට්ටුයි… නිවු රත්න සහල්’ මෝල වසා සීල් තබයි..

colombotoday

තොණ්ඩාටත් යහපාලනෙන් මල් පිපෙන ළකුණු.. ඇමතිකමක් සමග ආණ්ඩුවට

colombotoday

දිවයින පුරා සමථ මණ්ඩල කටයුතු හෙට සිට යළි ඇරඹෙයි

colombotoday