Colombo Today Local News

ඉන්දියාව සමග ETCA අත්සන් කරනවා.. ස්ථීරයි – ජනපති සහතික වෙයි

etca232

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ETCA ගිවිසුම ස්ථීරවම අත්සත් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එම ගිවිසුම අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කර එහි යම් නොගැලපෙන දෙයක් වෙතොත් සංශෝධනයකට ලක් කරන බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඉන් පසු සියලූ දෙනාට පිලිගත හැකි ගිවිසුමක් ලෙස ETCA ගිවිසුම අත්සන් කරන බවද ජනාධිපතිවරයා එහිදී සහතික කලේය. ETCA ගිවිසුම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති නොකරන ලෙසද ඔහු ජනමාධ්‍යවලින් ඉල්ලීමක් කලේය.

Related posts

‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලමට කඩාගෙන යන වාහනයක් වගෙයි.’

colombotoday

රඹුක්කන සිදුවීම ගැන විමර්ශනයට කණ්ඩායමක්

colombotoday

ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු අරී

colombotoday

ජනපති නියමයෙන් ෆොන්සේකාගේ අලි ඇල්ලීමේ මෙහෙයුමට නතර කරයි

colombotoday

කොළඹ වැසෙන පාරවල්

Admin

ශ්‍රී ලංකාව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට

colombotoday