Colombo Today Local News

ලෝකෙ ලොකුම නත්තල් ගස් බොරු වැඩ එපා.. ඒ සල්ලි දුප්පතුන්ට දෙන්න – කාදිනල්තුමා

ගාලු මුවදොර පිටියේ ඉදිවන ලොව විශාලතම නත්තල් ගස නාස්තිකාර වියදමකැයි මැල්කම් රංජිත් අගරදගුරුතුමන් පවසයි. දැන් හෝ එහි වැඩ නවත්වා ඊට වියදම් කරන මුදල් නිවාස නැත්තන්ට නිවාස හදන්නට හෝ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්නට යොදවන ලෙසත් අගරදගුරුතුමන් ඉල්ලා සිටියේය.

අර්ජුන රණතුංග සමාජ සත්කාරය ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් පවතින ලොව ලොකුම නත්තල් ගස සම්බන්ධයෙන් එසේ කාදිනල්තුමන් අදහස් දැක්වූ අතර එය ඉදිකිරීමට රුපියල් කෝටියකට අධික මුදලක් වියදම් වන බව පැවසේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සමිත දායකත්වයෙන් ඉදිවන එය නත්තල් දා විවෘත කිරීමට නියමිතය.

Related posts

ව්‍යාජ නෝට්ටු සමඟ කතක් සහ තරුණයෙක් අල්ලයි

Admin

ජනපතිගේ ගමේ පොදු වැසිකිලියේ දිවි ගෙවන අසරණ පවුලක්

colombotoday

මහර ගැටුම : රැඳවියන්ගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday

නෞකා සදහා තෙල් සැපයුම් පොළක්… හම්බන්තොට වරාය ගෝලීය නාවුක සේවා සිතියමට….

colombotoday

ට්‍රක් රථයක ගැටී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

colombotoday

කල්ලරාව ධීවර ගම්මානයේ මා දැලකට හසුවූ මිණිමුතු මෝරුන් යළි දියඹටම දමයි

colombotoday