Colombo Today Local News

ලිත් නඩුවෙන් බැසිල් නිදහස් කෙරේ.. විදෙස් ගමන් තහනමත් ඉවතට !

1bas-1

අමාත්‍යාංශ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමට අදාල නඩුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදහස් කෙරේ.

ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කර තිබේ.

dinamina

Related posts

විභාග මධ්‍යස්ථානයකදී සිසුවියක අපයෝජනයට තැත් කළ ගුරුවරයාගේ වැඩ තහනම්

colombotoday

ඉන්ධන පිරවුම්හලේ පෝලිමක තවත් මරණයක්

colombotoday

ආණ්ඩුව ජනවාරි ජනවරමට පිටුපෑවා. පරාජයට හේතුව ඒකාබද්ධය කියයි

colombotoday

14 වැනිදාත් පාර්ලිමේන්තුව කල් දමනවා… බහුතරය පෙන්වීමක් නෑ….

colombotoday

නාකොටික් පොලිස් නිලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට නියෝග

colombotoday

සංචාරක වීසා මත විදෙස් රැකියා ලියාපදිංචිය අත්හිටුවයි

Admin