Colombo Today Local News

මඩකලපුවේ මොකද වුණේ… ඥාණසාර හිමිගෙන් ප්‍රකාශයක් (Video)

23659562

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ ඊයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ආගමික වැඩසටහනකට සහභාගී වීමට එහි යමින් සිටි බෞද්ධ සංවිධානවලට පොලීසිය විසින් බාධා කිරීම සහ මඩකලපුව මංගලාරාමාධිපති හිමියන්ට තර්ජණය කරමින් කොටි හිතවාදීන් විසින් ඇති කරන්නට සූදානම් වූ කළහකාරී තත්වය සම්බන්ධයෙන් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

සංහිදියාව යැයි පවසමින් ආණ්ඩුව බෙදුම්වාදී බලවේගවලට රිසි සේ ක්‍රියාත්මක වන්නට ඉඩහැරීමේ ප්‍රතිඵලය ඊයේ දිනයේදී සජීවීව දැකගැනීමට හැකිවූ බවත්, නව ව්‍යවස්ථාවෙන් යෝජිත පරිදි උතුරු නැගෙනහිර අන්ත වර්ගවාදී ජාතිවාදීන් අතට අසීමිත බලතල ලබා දුන්නොත් රට කෑලිවලට කැඩී, සිංහල බෞද්ධ ජනතාවට උතුරු නැගෙනහිර පය තැබීමටවත් නොහැකි තත්වයක් උදාවන බවද උන්වහන්සේ පවසයි.

ඥාණසාර හිමියන් දැක්වූ අදහස් – වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1279075125445845/” width=”500″ height=”400″ onlyvideo=”1″]

වීඩියෝ දර්ශන – බොදු බල සේනා මාධ්‍ය ඒකකයෙන්

Related posts

රනිල් ලඟට ගිය පොහොට්ටුවන් අනාථයි

Admin

පාසල් සිසුන් 400ක් පාර්ලිමේන්තු යයි

Admin

නව ආණ්ඩුකාරවරුන් තිදෙනා දිවුරුම් දෙයි

Admin

පෙට්‍රල් ලීටරය රු 200ට නගී.. තෙල් පෝලිමේ ආ ජනතාවට පොලිසිය ගුටි බෙදයි (Video)

colombotoday

ඩයනා නටන්නේ හැලියේ වතුර රත්වෙනකන් විතරයි

Admin

මෙච්චර හොද දේවල් කරන අපට ඇයි පොල් ගහන්නෙ – ඇමති ජෝන් අසයි

colombotoday