Colombo Today Local News

මාමිණියාව රජමහා විහාරයට ප්‍රහාරයක්.. මැරයෝ විහාර දේපල කුඩුපට්ටම් කරති !

ඊයේ (03) අළුයම කැකිරාව මාමිණියාව රජමහාවිහාරයට මැර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

විහාරස්ථානයට කඩාවැදුණු පිරිසක් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඇතුළුව විහාරස්ථානයේ පූජා ස්ථාන රැසකට අලාභහානි සිදුකර ඇත.

මෙම අවස්ථාවේ විහාරාධිපති හිමියන් හෝ කිසිඳු භික්ෂූන් වහන්සේ නමක් විහාරස්ථානයේ රැඳී සිට නොමැති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැකිරාව පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප – නෙත් නිව්ස්

Related posts

ලංකාවේ ඉදිවූ “ලොව ප්‍රථම ගව අනාථාගාරයට” ඔබේ උදව් අවශ්‍යයි

colombotoday

ආදම්ගේ පාලම යළි හදන්න මෝදිගෙන් යෝජනාවක්!

Admin

ඇමරිකාවේ ආදාර ලබන ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන් පත්වෙලා

colombotoday

රුහුණු කුමාරි බූස්සේදී පීලි පනී

colombotoday

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කරයි

Admin

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8ක් ගැසට් කෙරේ

colombotoday