Colombo Today Local News

අන්තවාදයට එරෙහිව සැරට කතා කළ “ඩෑන්“ පොලිස් අත්අඩංගුවට.. නීතීඥ සහයත් නැතිව රිමාන්ඩ් කරයි !

dan-priyasad

මෙරට ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාවලට එරෙහිව දැඩිව අදහස් ප්‍රකාශ කිරීම නිසා පසුගිය දින කිහිපයේ මුහුණුපොතේ ජනප්‍රියව සිටි “ඩෑන් ප්‍රියසාද්“ අද (15) කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 10ක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතීන් අතර සමගියට බාධා වන සේ අදහස් ප්‍රකාශ යැයි චෝදනා කරමින්.

පසුගිය දිනක තව්හිද් ජමාත් නම් සංවිධානයක් විසින් මෙරට ඉස්ලාමීය ශරීයා නීතිය ස්ථාපිත කරන ලෙස බලකරමින් කුඩා දැරියන් විවාහ කරගැනීමේ ආගමික අයිතිය ඉල්ලමින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණු අතර, එහිදී එම සංවිධානයේ ප්‍රධානියා ලෙස පෙනී සිටින අබ්දුල් රාසීක් නමැත්තා මහ සංඝරත්නය ඉලක්ක කරමින් පහත් ලෙස බැණවැදී තිබුණා. එම උද්ඝෝෂණයට එරෙහිව “ඩෑන් ප්‍රියසාද්“ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී දැක්වූ අදහස් අන්තර්ජාලයේ ඵලකර තිබුණු අතර එමගින් ඔහු කියා සිටියේ අන්තවාදී අමන ඉස්ලාම් ආගමික නීති ක්‍රියාත්මක කිරීමට මෙරට තුළ ඉඩදිය නොහැකි බවයි.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගතකර ඇත්තේ නීතීඥ සහයත් ලබා ගැනීමට ඉඩ නොදෙමින් බව නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා සදහන් කරයි. ඔහු දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/venjinananda.thero.7/videos/1737805346543894/” width=”500″ height=”400″ onlyvideo=”1″]

[fbvideo link=”https://www.facebook.com/sumangala.pushpakumara/videos/1762951487287470/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

යුද හමුදාවෙන් පලා ආ සෙබලෙක් බිරිද ඝාතනය කර නැන්දම්මටත් පොල්ලකි ඔලුට ගහලා

colombotoday

යන්තන් ඉන්ධන නැවක් නිදහස් කර ගනී

colombotoday

ආණ්ඩුවෙන් තවම විසදුමක් නෑ, ගොවි පවුල් 7000ක් අනාථයි.

colombotoday

ප්‍රකෝටිපතියන් ඇන්දූ තිළිණි සමග DIG අජිත් රෝහණගේ පින්තූර සමාජ ජාලා කලබයි

colombotoday

අගමැති වයශිර්ෂ කපා හැරීමට රවී යෝජනා කරයි. නවීන් ස්ථිර කරයි

colombotoday

නීති විරෝධීව ගෙන්වූ ගිතෙල් කිලෝ 1500 ක් ගිතෙල් රේගු භාරයට

colombotoday