Colombo Today Local News

අලුත් ජනපතිගේ විදේශ ප්‍රතිපත්තියට මෙරට ඇමරිකානු තානාපති එරෙහිවෙයි

fdfd121ඇමෙරිකානු නව ජනාධිපති ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමෙරිකානු විදේශ පිළිවෙත වෙනස්‌ කරන බවට කළ ප්‍රකාශයට පටහැනිව මෙරට ඇමෙරිකානු තානාපති අතුල් කේශාප් තම රටේ විදේශ පිළිවෙත වෙනස්‌ නොවන බව ප්‍රකාශ කර ඇත.

අතුල් කේශාප් හිටපු ජනාධිපති බැරක්‌ ඔබාමාගේ නියෝජිතයෙකි. ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් පසු මාධ්‍ය අමතමින් කේශාප් පැවසුවේ නව ජනාධිපති පත්වුවත් ඇමරිකානු විදේශ පිළිවෙත නොවෙනස්‌ වන බවයි.

– දිවයින

Related posts

ට්‍රිලියන 10ක් විදෙස් ණය අරන්.. ඒත් රජයේ වත්කම් තියන්නේ ට්‍රිලියන 01යි.. ඉතිරි මුදල්වලට වෙච්ච දෙයක් නෑ

colombotoday

මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ පෑලියගොඩ OIC යළි සේවයේ පිහිටුවයි

colombotoday

මන්නාරමේ ඇටසැකිලි ඇමරිකාවට යැවීමට නියෝග

colombotoday

රුවන් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්.

colombotoday

“ජනතාව ඉල්ලනවනම් මම දේශපාලනයට එන්න සූදානම්” [Video]

colombotoday

පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දමන බවක් අප කිවුවේ නෑ

Admin