Colombo Today Local News

“මා කියූ අනාවැකි එලෙසම සිදුවනවා නියතයි“ – ලෝකෙම නෑ කියද්දී ට්‍රම්ප් දිනනවා කී විජිත රෝහණ කියයි

2656232

ඇමරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණයෙන් ජයගන්නා බවට තමන් කී අනාවැකිය සාර්ථක වූවා සේ තමන් කියූ අනෙකුත් සියළුම අනාවැකි ඒ ආකාරයෙන්ම සිදුවීම ඒකාන්ත බව ජෝතිශවේදී විජිත රෝහණ විජයමුණි මහතා පවසයි.

තමන් විසින් පවසනු ලබන ඕනෑම අනාවැකියක් වැරදුන හොත් තමන් ජ්‍යෙතිශ කටයුතු අතහැර දමන බවද ඔහු සදහන් කරයි.

මල් පොහොට්ටුව ලකුණින් පිහිටුවන නව පක්ෂය ඉදිරියේදී මුළු රටම දිනන බවද ඔහු පවසයි. මෙරට ඉහළම රාජ්‍ය නායකයෙකු පිළිබදවද විජිත රෝහණ මහතා පසුගිය සමයේ ආන්දෝලනාත්මක අනාවැකියක් පලකර තිබිණි.

Related posts

මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරුගේ නිවසින් යුද උපකරණ තොගයක් හමුවෙයි

colombotoday

ඉදිරි දින කිහිපයේදී සමාජය තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අවදානමක්

colombotoday

දේවිකා කොඩිතුවක්කුත් සමගි ජන බලවේගයට

Admin

වයඔටත් සීයට යන්න අවසර

colombotoday

නීති විරෝධී පිස්තෝලයක් සමග වෙඩි නොවදින පපු ආවරණයක් සොයා ගනී

colombotoday

අඩු ආදායම් ලාභී පවුල් වෙතත් රුපියල් 5,000 සේ දීමනාව

colombotoday