Colombo Today Local News

“බැදුම්කර හොරකම ඉතා සුළු එකක්.. රාජපක්ෂලා මීට වඩා හොරකම් කරා“ – ෆොන්සේකා

fonseca-sarath

වර්තමානයේදී සිදුව ඇති මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදුවීම පෙර පැවති ආණ්ඩුව සමයේදී මහබැංකුව සම්බන්ධව සිදුවූ සියළු වංචාවලට සාපේක්ෂව සුළු සිදුවීමක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

විපක්ෂ කණ්ඩායම් විසින් දේශපාලන වාසි ලබාගැනීම සඳහා මෙම මහබැංකු සිදුවීම භාවිතා කරන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් අමතා සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේය.

Related posts

බස් රථයක් පෙරලි යාමෙන් පුද්ගලයන් 13 දෙනෙකුට බරපතල තුවාල.

colombotoday

යන්න ඉන්න වෙලාවට වැඩේ දීලා අපහු එන්න – 2014 මෛත්‍රී ගියේ මහින්ද එක්ක කතා කරලද?

colombotoday

කොවිඩ් දේහ ආදාහනය පමණක් කළ යුතුයි | සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

තැන තැන ළමා කතන්දර කීම ජනපතිවරයාට සුදුසු නෑ… අපිනම් ඔහුව ප්‍රතික්ෂේප කරල ඉවරයි…

colombotoday

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට

colombotoday

වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සොයන්න කමිටුවක්..

Admin