Colombo Today Local News

අර්ජුන්ට පැන යන්න ඉඩ දෙන්නෑ.. ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා

Mahinda amaraveera

මේ වන විට විදෙස්ගතව සිටින අර්ජුන මහේන්ද්‍රන් මහතා නැවත ලංකාවට නොපැමිණියහොත් ජාත්‍යන්තර පොලීසිය මාර්ගයෙන් හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති චෝදනා වලින් මඟහැර යාමට ඉඩ ලබා නොදෙන බවත් මහින්ද අමරවීර මහතා පැවසූයේ වළස්මුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

Related posts

අයවැය පෙරවාරි 05

colombotoday

රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම්

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

colombotoday

අසූර් එයාර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් අරඹයි

Admin

මුදල් අමාත්‍යාංශය රවීට – සෞඛ්‍ය රාජිතට

colombotoday

5000 හොර නෝට්ටු 65 සමග උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවේ

Admin