Colombo Today Local News

මුදල් නොගෙවා උඩින් ගිය යහපාලන ආණ්ඩුවේ අය මෙන්න… පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

bell-412

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය, අමාත්‍යවරුන් නව දෙනෙකු, ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිස් රාජකාරි කටයුතු සදහා මුදල් නොගෙවා ගුවන් හමුදා හෙළිකොප්ටර් යානා ලබාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍ය රුවන් විජයර්ධන මහතා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළේය.

ඔහු මෙම වාර්තාව ඉදිරිපත් කළේ අදාළ පිරිස පසුගිය වසරේ ජනවාරි 10 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා මුදල් නොගෙවා සිදුකළ ගුවන් ගමන්වලට අදාළවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු සභාගත කළේය.

4566

Related posts

බ්‍රහස්පතින්දා ඡායා චන්ද්‍රගහණයක්

colombotoday

වැල්ලවත්තේ මහල් 12ක ගොඩනැගිල්ලකින් ඇද වැටී අයෙක් මරුට

colombotoday

චීන ක්‍රියාකාරකම් සොයා ලංකාව අවට සාගර කලාපය පුරා ඉන්දියානු ඩ්‍රෝන යානා යොදවයි

colombotoday

ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)

colombotoday

පනාමුරේ පොලිස් සිරමැදිරියේදී තරුණයෙකු ගෙල වැලලාගෙන මිය යයි. ප්‍රදේශවාසීන් පොලිසිය වට කරයි

colombotoday

අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ ගිනි අවියක් සමග උණ්ඩ

colombotoday