Colombo Today Local News

මහින්දට විරෝධයා පා මැලේසියා කොටි සෙන්ටුල් බෞද්ධ විහාරයට පහරදෙයි !

dfdf66

මැලේසියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ සෙන්ටූල් බෞද්ධ විහාරයට පැමිණීමට නියමිතව සිටි අතර, හිටපු ජනාධිපතිවරයා ගෙන්වා නොගන්නැයි බල කරමින් මැලේසියානු කොටි ඩයස්පොරා සාමාජිකයන් විරෝධතාවක නිරතව තිබෙනවා.

විරෝධතාවයේ නිරත වූ කොටි හිතවාදීන් විහාරාධිපති ශ්‍රී සරණ හිමියන්ට පහර දී බිම දමා පාගා ඇති අතර, මේ හේතුවෙන් විහාරයට පොලිස් ආරක්ෂාවද ලබා දීමට සිදුව තිබෙනවා.

මැලේසියානු රජය විසින් හිටපු ජනාධිපතිවරයාට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

Related posts

මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වෙනවා – මැකෝ කියයි

colombotoday

ජාති, ආගම් බේද ඇතිකරන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – අගමැති

colombotoday

පාසල් තෙවන පාසල් වාරය අදින් අවසන්..

Admin

ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සංශෝධිත බදු පනතක් ගැසට් කෙරේ…

colombotoday

රතන හිමි චම්පික මත ගැටුම උග්‍ර අතට – හෙළ උරුමයත් අවසන් ගමනේ…?

colombotoday