Colombo Today Local News

අධිවේගී මාර්ගය මටත් අයිතියි.. මගේ නම ගලවලා මහින්ද විවෘත කළා – චන්ද්‍රිකා

chandrika

දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගයේ අයිතියක් තමන්ට ද තිබෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

අත්තනගල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (29) පැවති උත්සවයකදී සහභාගී වෙමින් ඇයි වැඩිදුරටත් කියා සිටියේ, මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී එම අධිවේගී මාර්ග ඉදිකෙරුණේ තමන්ගේ නම සහිත පුවරු ගලවා දමමින් බවයි.

Related posts

මෙරටට ලුණු ගෙන්වන්න ආනයනකරුවන් 117ක්

Admin

ජපන් භාෂාව පළමු වසරේ සිට පාසල් විෂය මාලාවට එක්වෙයි

Admin

මැයි 30 සිට මේ දක්වා අපරාධකරුවන් වෙඩි තබා කළ ඝාතන 26ක්

colombotoday

බිමත් පුද්ගලයෙකුගෙන් පහරකෑ කතක් මරු දකි..

colombotoday

ජනතා විරොධයට ජනපති හිස නමයි… සුධර්මන් රදලියගොඩ ITN තනතුරෙන් වහාම ඉවත් කරයි !

colombotoday

ඇමති මංගල කාදිනල්තුමාට කල අපහාසය රජයේ මතයද? – මහින්ද විමසයි

colombotoday