Colombo Today Local News

වචනයට සීමා නොවී, සංහිදියාව ඉදිරියේදී ක්‍රියාවෙන්ම පෙන්නනවා – ජනපති

mithrepala 23

ජාති, ආගම්, භාෂා, කුල, වර්ණ, භේද නොමැති ක‍්‍රීඩා පිටිය සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ රටේ ජනතාව අතර සාමය, සමගිය, සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනගමින් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළේදී ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ලබාදිය හැකි දායකත්වය ඉතා ඉහළ බවයි.

සංහිඳියාව වචනයට සීමා නොකර ක්‍රියාත්මක මට්ටමට ගෙන ඒම සඳහා පසුගිය වසර එක හමාරක කාලය තුළ රජය උපරිම කැපවීමෙන් කටයුතු කළ බව ද ජනාධිපතිවරයා පවසයි.

ක්‍රිඩා පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩා නිළධාරින්ගේ සහභාගීත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රිඩංගණයේ අද පෙරවරුවේ පැවැති උත්සවයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

colombotoday

කම්කරු වන්දිය දෙගුණ වේ

colombotoday

ආගමික සංස්කෘතියට විශේෂ ස්ථානයක් දෙන්න ඕන. මැයි දින සැමරුම් 7 වෙනිදාට කල්දැමීම වරදක් නෑ – මහින්ද රාජපක්ෂ

colombotoday

නොදන්වා කැපූ විදුලිය හෙට සිට කාල සටහනකට කපයි…

colombotoday

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්

colombotoday

උද්ඝෝෂණ, විරෝධතා මඩින්න සුනඛයන් කැදවයි !!

colombotoday