Colombo Today Local News

ආගමික වැඩසටහනකට ඤාණසාර හිමි කොරියාවට වැඩම කරයි

ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී විම සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණාසර හිමියන් දකුණු කොරියාවට වැඩම කර තිබෙනවා.

ඥාණසාර හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනයක් අද (15) තේගු – වොල්ගංසා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

14009917_10207487025040292_376626753_n

Related posts

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය අද කතානායකට… විරුද්ධවන සියල්ලම දේශද්‍රෝහීන්….

colombotoday

කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි සැක 251 ක් රෝහල් 28කදී ප්‍රතිකාර ගනියි

colombotoday

පාචනය සහ අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Admin

උඩුවේ හිමි නිදහස් කිරීමට නීතිපති එරෙහි වෙයි… තීන්දුවට එරෙහිව ඇපෑලක්…

colombotoday

මුදල් අමාත්‍යංශයේ ගින්නක්

Admin

“අපේ පාක්ශිකයන් හොය හොයා රස්සා දෙනවා” නවීන්ගේ ප්‍රකාශයට රැකියා නැති උපාධිධාරීන්ගේ විරෝධය

colombotoday