Colombo Today Local News

රජයේ මුදලින් මැති ඇමතීන්ට රට සවාරි තහනම් – ජනපති නියෝග කරයි

රජයේ අරමුදල් සහ විදේශ ව්‍යාපෘති මගින් ලැබෙන අරමුදල් යොදාගෙන විදේශ සංචාරවල යෙදීම මැති ඇමතිවරුන්ට තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.

රජයට ලැබෙන අරමුදල යොදාගන කණ්ඩායම් වශයෙන් විදේශ සංචාරවල යෙදෙන බවට හෙළිව ඇති බැවින් ජනාධිපතිවරයා මෙම නියෝගය දී ඇත.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු විදේශ ගතවන්නේ නම් ජනාධිපතිවරයාගේ පූර්ණ අනුමැතිය ලබාගත යුතු බවටද ලිඛිතව දැනුම් දී ඇත.

Related posts

පොහොර හිඟයට හේතුව යහපාලනය පොහොර ආනයනකරුවන්ට මුදල් නොගෙවීමයි

colombotoday

‘ජනපතිට අභියෝග කල ත‍්‍රිරෝද සභාපති මරා දමයි’ සුළු දේශපාලන පක්ෂයකගේ පුර්ණ අනුග‍්‍රහය

colombotoday

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday

අභිරහස් ලෙස මියගිය අවුරුදු 25 ක සද්ධන්තයා

colombotoday

බදියුදීන්ව අත්අඩංගුවේ තියා ගන්න හේතුව කථානායක විමසයි

colombotoday

තවත් යුද අපරාද චෝදනාවක්… ලංකා රජයෙන් සම අනුග්‍රහය

colombotoday